Hacked WordPress site එකක් තප්පර කිහිපයකින් clean & fresh කරන්න
Register උනාට පස්සේ ඔයාගේ site එක connect කරන්න පුළුවන් — SSH, PHP file, or WP Plugin.
Background scan complete · Last checked just now · no site connected
Anith plugins/themes 10 vulnerability database ekata check kala — clean
ඔයාගේ content (posts, media, DB) safe තියාගෙන platform එක සම්පූර්ණයෙන්ම official verified files වලින් අලුතෙන් හදනවා. Hacker දාපු හැම malware එකක්ම මැකෙනවා.
Modules 6 · baseline diff, backdoor signatures, DB payloads, admin audit